කොවිඩ්-19 පුද්ගල මරණ 46ක් ඊයේ....

මැයි 23, 2021

    කොවිඩ්-19 පුද්ගල මරණ 46ක් ඊයේ වාර්තා විය.

    එම මරණ සිදුව ඇත්තේ මැයි 16 සිට 22දක්වා කාලසීමාවේදී. ඔවුන්ගෙන් විසි දෙනෙකු වයස අවුරුදු 71 ඉක්මවූ පුද්ගලයින්. 13 දෙනෙකු අවුරුදු 61, 70ත් අතර වයස්වල පසු වූ අයයි. අවුරුදු 51ත්, 60ත් අතර පසු වූ හත් දෙනෙකු, අවුරුදු 41ත්, 50ත් අතර සිව් දෙනෙකු හා අවුරුදු 37 සහ 29 යන වයස්වල පසු වූ දෙදෙනෙකු ද මියගිය පිරිසට අයත්.

    Latest News