මුව පැටවෙකු සාමණේර හිමිනමක් සුනඛයින්ගෙන් බේරා ගනී

මැයි 23, 2021

    සුනඛයන්ගේ ග්‍රහණයට මැදිව සිටි මුව පැටවෙකු අලුත්ගම කන්දේ විහාරස්ථාන පිරිවෙනෙහි ඉගෙනුම ලබන සාමණේර භික්‍ෂුන් වහන්සේ විසින් බේරා ගෙන තිබේ.

    මුව පැටවා රැලෙන් වෙන්ව මෙලෙස සුනඛයින්ගේ ග්‍රහණයට මැදිව ඇති බව අප වාර්තාකරු පවසයි. විහාරස්ථානයේ අලි පැටවා ස්ථානය සඳහා රැගෙන යන අවස්ථාවේ සාමණේර භික්‍ෂුන් වහන්සේට මෙම මුව පැටවා හමුවී තිබේ.

    Latest News