ඒ අනුව 31 වැනිදා සහ 4 වැනිදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇති.
මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතයි.
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනිදා අලුයම 4.00 වැනිදා තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.