ඒ අනූව මෙරටින් මේවනවිට වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 1566 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මැයි 17 වනදා සිට ජුනි 01 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනූව මෙරටින් මේවනවිට වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 1566 ක් දක්වා ඉහළ ගොස් ඇත.