ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර, එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා දීර්ඝ කෙරේ.
මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.