කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ මලාපවහන නල මාර්ගයක් අළුත්වැඩියා කිරීම හේතුවෙන් මෙම සීමා කිරීම සිදුකර තිබේ.
ඒ අනූව, එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට විකල්ප මාර්ගයක් ලෙස වැල්ලවත්තේ මුහුදුබඩ මාර්ගයෙන් ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.