පොලීසිය එම වාහන හිමියන්ට දැනුම් දෙන්නේ අදාළ අවසරය අවභාවිත නොකර ජනතාවට උපරිම සේවාවක් සලසන ලෙසයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ නිරත වාහන සඳහා නිකුත් කර ඇති බලපත්‍ර වලංගු කාලසීමාව ලබන 21 දක්වා දීර්ඝ කර තිබේ.