නිවේදනයක් නිකුත් කරමින් සූරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු (ර.බී. 22A) බලපත්ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවන් තුළ දී විවෘත කළ හැකි බවයි.
නමුත් බාර් සහ පබ් විවෘත කිරීමට අවසර නොලැබෙයි.