තරුණයෙකුට මරු කැදවූ රත්මල්යාය අනතුර (වීඩියෝ)

පෙබ 09, 2019

    පුත්තලම - කොළඹ මාර්ගයේ රත්මල්යාය ප්‍රදේශයේදී අද  සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරිණ.


    මරණයට පත්ව ඇත්තේ තිල්අඩිය අර්ෆා නගර්හි පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.

    මරණයට පත් තරුණයා සහ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පැමිණි ත්‍රී රෝද රථය තවත් වාහන කිහිපයකට වේගයෙන් ඉස්සර කිරීමට රථය පෙරලී පුත්තලම සිට කොළඹ දක්වා ගමන් කල ලොර් රථයන වැදී මෙම අනතුර සිදුවී ඇති බව පුත්තලම පොලිසිය මූලික විමර්ශණවලදී ආණාවර්ණය වී ඇත.

     

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 19:04

    Latest News