තේ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ කළ අහඹු PCR පරීක්ෂණ 10කින් 09 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව වාර්තාවේ. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 18 දෙනෙකුගේ කළ PCR පරීක්ෂණවලින් 13ක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව, සියලුම සේවකයින් PCR පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතයි.