ඒ අනුව මෙරට පාසල් 10,155ක් වන සියලුම ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට සහ සියලුම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඔහු පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) ඉසුරුපාය පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමින්.