එය ක්‍රියාත්මක කෙරුණේ “ගම්පෙරළිය“ වැඩසටහන යටතේ. නව ජල ව්‍යාපෘතිය ඉඳකරනු ලැබුවේ, ඇඹිලිපිටිය, නින්දගම්පැලැස්ස, කැකිරියාය සහ වැලිකඩයාය යන ගම්මාන සඳහායි.
පානීය ජලය ලබාගැනීමට ජනතාවට දෛනිකව සැතපුම් කිහිපයක් දුර ගමන් කිරීමට සිදුවේ. ඔවුන්ට ජල පහසුකම් හිමිවූයේ වසර 70කට පසුවයි. ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල රුපියල් විසි ලක්ෂයක්.
“ගම්පෙරළිය“ වැඩසටහන යටතේ රත්නපුර ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවලට ජලය ලබාදීමට රුපියල් කෝටියක මුදලක් වෙන්කර තිබේ.