අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි පටිගත කිරීමට නව ක්‍රමවේදයක්

ජූලි 13, 2021

    අපයෝජනයට ලක්වන ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක 9ක් පළාත් මට්ටමින් ස්ථාපනයට රජය තීරණය කර තිබේ.

    වින්දිතයෙකු වූ දරුවෙකුට අධිකරණයේ දී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමේ දී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවෙයි.

    එම සාක්ෂි වීඩියෝ පටිගත කිරීමක් වශයෙන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි.

    දැනටමත් ජාතික ළමාරක්ෂක අධිකාරිය සතුව එම ඒකකය්ක පවතින අතර රෝහල් ආශ්‍රිතව පළාත් මට්ටමින් එම ඒකක පිහිටුවීමට නියමිතයි.

    Latest News