තවත් ආසාදිතයින් 1,062ක්

ජූලි 20, 2021

    අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 287,481ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News