රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, සොහොයුරා හා තැරැව්කරු ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. දැරියගේ සිරුර යළි ගොඩ ගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.