ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 455 දරණ ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ශ්රී ලංකා ගෙන එනු ලබන අතර එම අවස්ථාවට ජපානයේ ශ්රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා ද එක්ව සිටියේය.
මෙම එන්නත් ඇස්ට්රාසෙනිකා එන්නතේ පළමු මාත්රාව ලබා ගෙන සිටින් පිරිස් සඳහා දෙවන මාත්රාව ලෙස ලබාදීමට නියමිතයි.