එම ප්රදේශයේ වතු කම්කරුවන් පිරිසක් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබිණ. දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ට අධිකරණය හමුවේ උපරිම දඬුවම් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී මියගිය ඉෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින්, බංගවන්තලාව ප්රදේශයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණ.