ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය ලබාදිමට අවශ්‍ය චක්‍ර ලේඛය නිකුත කිරිමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදි පැවසිය.
රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන ආකාරය නිරික්ෂණය සඳහා බලධාරියෙකු බැගින් පත්කරන බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසයි. මෙම නව වෙනස්කම්වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අද නිකුත් කරනු ඇත.