ඒ අනුව 1999 හෝ 0117 966 366 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට හැකියාව පවතියි.
කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් රෝහල්ගත කිරීමේ දී ඔවුන්ට ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.