තවත් 2,100කට සුවයි

අගෝ 09, 2021

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 2,161 දෙනෙක් රෝහල්වලින් පිටවී ගොස් තිබේ.

    ඒ අනූව මේ දක්වා සුවය ලබා ඇති මුළු ආසාදිතයින් ගණන 295,518කි.

    Latest News