යුක්‍රේන සංචාරකයින් ගෙන්වීම ගැන විවාදයකට උදයංගගෙන් මන්ත්‍රී විජයදාසට අභියෝගයක්

අගෝ 15, 2021

    යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි,රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරයි.

    විජයදාස රාජපක්ෂ මහතා ඔහුගේ මුහුණු පොතට එක්කළ ලිපියක යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම පිළිබඳව සඳහන්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උදයංග මහතා එම අභියෝගය කර තිබේ.

    Udayanga Reaction

    Latest News