ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ බව නිවේදනය කළේය. චීන තානාපති කාර්යාලයීය ට්විටර් වෙබ් අඩවියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ණය පහසුකම් ලබාදීමට එරට රජය පියවර ගත් බවයි.
කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන ආර්ථිකය ශක්තිමත් කිරීම, මූල්‍ය ස්ථාවරත්වය හා ජීවන තත්වය නැංවීම සඳහා වන රජයේ වැඩපිළිවෙළට සහය පිණිස මේ මුදල් පිරිනැමෙන බව, චීන ට්විටර් සටහනේ දැක්වේ.