අද (20) දිනය තුළ සුවය ලැබූ ආසාදිතයන් 2,096ක්

අගෝ 20, 2021

    අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,096ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව, මෙරට සුවය ලැබු කොවිඩ් ආසාදිතයින්ගේ සමස්තය 320,810ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News