මෙරට ජනගහනයෙන් 56%ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන....

අගෝ 25, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ, මෙරට මුළු ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස, 56%ක් බව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

    එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 26.5%ක් බව, ඔහු වැඩිදුරත් සඳහන් කරයි. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය එක්කෝටි අසූ ලක්‍ෂ 99,065ක්. ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 11ස් ලක්‍ෂ 9,336ක්. එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 61,650ක් ඊයේ ලබාදී තිබේ.

    Latest News