හල්දුම්මුල්ලේ එළවළු විකුණන ස්වීඩන් ජාතිකයා (වීඩියෝ)

අගෝ 29, 2021
  • කොවිඩ් පැවති කාලයේ දැනට වසර දෙකකට පෙර ලංකාවට පැමිණි ස්විඩන් ජාතිකයෙකු පසුව හල්දුම්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක් විවහා කරගෙන සංචාරක අවන්හලක් කරගෙන ගොස් ඇත.

    මේ දිනවල එයද වසා දමා තිබීම හේතුවෙන් බිරිඳ සමග තම නිවසේ වගා කල එළවලු කොළඹ- බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය අසළ හල්දුම්මුල්ල ප්‍රදේශයේ වෙළෙඳමේ නිරත වන ආකාරය දැකගත හැකි බව අප වාර්තාකරු පවසයි.

    Last modified on සදුදා, 30 අගෝස්තු 2021 10:34

    Latest News