PCR පරීක්ෂණයක් සඳහා රුපියල් හත් දහසක්, අට දහසක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් දෙදහසත්, තුන් දහසත් අතර මුදලක් වැය කරන බවට ගෙන යන ප්‍රචාර මුළුමණින්ම අසත්‍ය බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
තත්වයෙන් බාල රැපිඩ් ඇන්ටිජන් කට්ටල හෝ PCR පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන ඒමට, ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිදු ඉඩක් නොදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.