අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සඟවා තබා ඇති ස්ථාන දැනුම් දීමට; 1997

සැප් 05, 2021

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සඟවා තබා ඇති ස්ථාන පිළිබඳව සහ විවිධ අපරාධ සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිලිබඳව පොලිස් බුද්ධි අංශය වෙත දැනුම් දෙන ලෙස, ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඒ සඳහා 1997 දුරකතන අංකය භාවිත කරන ලෙස, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

    Latest News