කාන්තාවන් 87 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය. අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් ද එම මියගිය පිරිස අතරට අයත් වෙයි.
ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත.