අද (08) නව ආසාදිතයන් 2269 ක්....

සැප් 08, 2021

    අද (08) දිනයේ කොවිඩ් 19 ආසාදනය වූ 2,269 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. 

    ඒ අනුව,  මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 474,132 ක්.

    Latest News