පොඩි මාළුවල මිල පහතට

සැප් 09, 2021

    පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු තොග අද දවසේ හොඳින් ලැබී තිබූ බව වාර්තා වෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අද දවසේ පෑලියගොඩ මාළු වෙළඳ පොළට මත්ස්‍ය තොග ලැබී තිබුණු අතර පොඩි මාළු වර්ගවල මිල පහත ගොස් තිබූ බව අප වාර්තාකරු සඳහන් කරයි.

    පාරිභෝගිකයන් ගේ පැමිණීම ද සාමාන්‍ය තත්ත්වයෙන් පවතින අතර මාලු මිල පහත ගොස් ඇති නිසා මාළු මිලදී ගැනීමට පැමිණෙන ලෙසයි මාළු වෙළඳුන් පවසන්නේ.

    Latest News