ගොවීන් කාබනික වගාවට වැඩි නැඹුරුවක්....(වීඩියෝ)

සැප් 13, 2021
  • මෙරට බොහෝ පිරිස් කාබනික වගාවට යොමුව තිබේ.

    ප්‍රදේශ රැසක ගොවීන් විසින්ම පොහොර නිෂ්පාදනය කර ගැනීම විශේෂත්වයක්. ටොන් 5,000ක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට මහවැලි ඩී කලාපයේ ගොවීන් සූදානම් වේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන් පොහොර නිෂ්පාදනය කෙරෙන්නේ. ඉවතලන සියලු අපද්‍රව්‍ය යොදා ගනිමින් ගොවීන් 1,700ක් මීට දායකත්වය ලබාදේ.

    Last modified on සදුදා, 13 සැප්තැම්බර් 2021 19:47

    Latest News