මෙතෙක් එන්නත් ලබා නොගත් පුද්ගලයින් එන්නත් ලබාගැනීම සඳහා යොමු වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 24,349,601ක්.
1,362,365 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර දෙවැනි මාත්‍රාව 1,747,236 දෙනෙකුට ලබා දී ඇත.