මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.
අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් සහ කොළඹින් අරඹා දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ලබාදීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇතැයිද, ඒ් අනූව සායනවලට සම්බන්ධ වන වයස අවුරුදු 12ත් 19ත් අතර දූ දරුවන්ට එන්නත්කරණය ඇරඹීමට කටයුතු සම්පාදනය කර ඇතැයිද යුධහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.