අද අලුයම 2.30 ට පමණ QR 668 දරන කටාර් රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණි එම තොගය ගුවන් තොටුපලේ සිට කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂිත ශීතාගාර වෙත රැගෙන ආ බව අප වාර්තාකරු සඳහන් කරයි.
අමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා (31590) තිස් එක්දහස් පන්සිය අනුවක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.