ඒ ශ්රී ලංකා ඇපරල් ක්ලස්ටර්ස් ඇසෝසියේෂන් සාමාජිකයන් විසින්.
අපනයන වෙළෙඳපොළ අවස්ථා වැඩිකර ගැනීම රැකියා බිහි කිරීම,ග්රාමීය සංවර්ධනය ඉන් අපේක්ෂිතයි.
එහි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති සාකච්ජාවේ දී මේ කරුණු අනාවරණය කෙරිණ.