'විශේෂ අවශ්‍යතා,සංජානනීය ආබාධ සහිත දරුවන් එන්නත ලබාගන්න'..සෞඛ්‍ය අංශ දැනුම්දෙයි

ඔක් 03, 2021

    විශේෂ අවශ්‍යතා, නිධන්ගත රෝග සහ සංජානනීය ආබාධ සහිත දරුවන් සිටීනම්, අදාළ රෝහල් වෙත ගොස් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගන්නැයි, සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

    වයස අවුරුදු 12ත් 19ත් අතර විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන් සදහා එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක රැසක සිදු කෙරේ.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී ද එම දරුවන් සඳහා එන්නත් ලබාදීම ක්‍රියාක්මකයි.

    එමෙන්ම, රිජිවේ ආර්ය ළමා රෝහලේ දී ද එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව සිදු කෙරේ.

    Last modified on ඉරිදා, 03 ඔක්තෝබර් 2021 12:32

    Latest News