කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන්ගේ දැඩි නැඹුරුවක්....(වීඩියෝ)

ඔක් 17, 2021
  • දිවයින පුරා ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමුව සිටිනවා.

    මෙවර මාස් කන්නයේ වී වගා කටයුතු සාර්ථක කර ගත හැකි බවයි, ඔවුන් පවසන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස් කන්නයේ වී වගා කටයුතු මේ දිනවල ආරම්භ කර තිබේ. රජයෙන් පොහොර ලබාදෙන තුරු බලා නොසිට වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර ගොවීන් විසින්ම නිෂ්පාදනය කරනු ලැබීම විශේෂත්වයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ උයන්දන 720 ගොවි සංවිධානය පවසන්නේ, මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සාර්ථක බවයි.

    Last modified on ඉරිදා, 17 ඔක්තෝබර් 2021 18:49

    Latest News