කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ සති දෙකක පමණ කාලයක් ප්රතිකාර ලබමින් සිටියදී අද (18) පෙරවරුවේ ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
මියයන විට 68 වන වියේ පසුවූ බන්දුල වර්ණකුල මහතා ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද, ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පරිපාලන නිලධාරීයෙකු ලෙසද, ක්රිකට් ක්රීඩා විචාරකයෙකු ලෙසද කටයුතු කර තිබේ.