2020 වසරේ මාර්තු මාසයෙන් පසුව මෙරට විදෙස් ගමන් බලපත්රයන්හි ඉල්ලුම 65% කින් අඩුවූ බව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ආගමන හා විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා සඳහන් කලේ, මේ වන විට ඇතිව තිබෙන තදබදය තාවකාලික තත්වයක් බවයි.Twitter