ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි සංවත්සරය අද

නොවැ 02, 2021

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

    ඒ වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක් පැවැත්වීමට නියමිතයි.

    2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පිහිට වූ මෙම පක්ෂය ඉතා කෙටි කාලයක් තුළ නව පක්ෂයක් පිහිටුවා ජනාධිපතිවරයෙක් හා ආණ්ඩු බලයද ලබා ගැනීමට සමත් විය.

    එමෙන්ම, වර්තමාන ජනාධිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.

    Latest News