ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සිය 5 වැනි සංවත්සරය සමරයි.....(වීඩියෝ)

නොවැ 02, 2021
  • දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් සටන් කළ පක්‍ෂ ලොකු කුඩා වුවද, කිසිදු ලෙසක ඈත් කිරීමට නොහැකි බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.

    එතුමා අවධාරණය කරන්නේ, රටේ අනාගතය වෙනුවෙන් එදා සිටි සියලු පක්‍ෂ එක රෑනට එකට එක්වී ක්‍රියා කළ යුතු බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි ජාතික මහා සම්මේලනය අද (02) අමතමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියා.....

     

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 20:30

    Latest News