සියලු දෙනා අවබෝධයෙන් ක්‍රියා කළහොත් කොවිඩ් පරාජය කළ හැකියි; යුද හමුදාපති...(වීඩියෝ)

නොවැ 04, 2021
  • සංචරණ සීමා ලිහිල්වීමත් සමඟ ජනතාවගෙන් සුළු පිරිසක් හැසිරෙන ආකාරය අනුව ඉදිරියේදී කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමට ඇති අවදානම බැහැර කළ නොහැකි බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ සියලු දෙනා අවබෝධයෙන් ක්‍රියා කළහොත් කොවිඩ් පරාජය කළ හැකි බවයි.

    Latest News