පුනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

නොවැ 15, 2021

    පුනාගල කදු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (14) පස්වරුවේ දී ගින්නක් හටගෙන ඇති අතර ගින්න පැය කිහිපයක් පුරාවටම රක්ෂිතයේ පැතිර යමින් ඇති ආකාරය දක්නට ලැබිණ.

    කිසියම් පුද්ගලයකු විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට සැකකෙරෙන අතර මේ දිනවල ඇද හැලුණු වර්ෂාපතනය නිසා ගින්න එතරම් වේගයෙන් පැතිර ගොස් නොමැත.

    ගින්න රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබේ. 

    Latest News