දුම්රිය මාර්ගයට පහළින් කඳුබෑවුමේ පවතින විවරය තුළට ගලා යන ජලය මෙම විදුම් ක්‍රියාවලිය මගින් ඉවත් කරනු ලබයි.
පවතින අයහපත් කාලගුණය හා මෙම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා තැබෙන බවයි, මාර්ග සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ ප්‍රකාශ කළේ.