කඩුගන්නාව; මංතීරුවක් වාහන ගමනාගමනයට.....(වීඩියෝ)

නොවැ 17, 2021
  • කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා අද (17) දහවල් යළි විවෘත කෙරුණා.

    මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්, උතුරු පළාත ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා......

    Latest News