රු. මි. 68 ක කේරල ගංජා අත්අඩංගුවට....

නොවැ 21, 2021

    අද ()21 අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී, ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 230 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ දී. ඩිංගි යාත්‍රාව, මුහුදේ අතහැර දමා ගොස් තිබුණා. ගංජා තොගය, රුපියල් මිලියන 68 ක් පමණ වන බව පැවසෙනවා.


    Latest News