ගෘහස්ථ ගෑස් සිලින්ඩර අනතුරු ගැන පරීක්‍ෂණ; රාජ්‍ය අමාත්‍ය ලසන්ත....(වීඩියෝ)

නොවැ 27, 2021
  • ගෘහස්ථ ගෑස් සිලින්ඩර අනතුරු සම්බන්ධයෙන් දිවයින පුරා නියැදි ලබාගනිමින් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

    මේ වනතෙක් ගෑස් සිලින්ඩර පුපුරායෑමක් සිදුව නොමැති බව ද අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා......

    Last modified on සෙනසුරාදා, 27 නොවැම්බර් 2021 20:22

    Latest News