ඔමික්‍රෝන් වෛරසයට මුහුණ දීමට සූදානම්විය යුතුයි; ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

නොවැ 28, 2021
  • මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් ඔමිකෝන් වෛරසය මෙරටට පැමිණීම ප්‍රමාද කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කරන්නේ. එම කාලය තුළ සමාජය දැනුවත් කර එන්නත්කරණය ශක්තිමත් කර රටක් ලෙස සූදානම් විය හැකි බවයි.

    Latest News