මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න බලවේග ක්‍රියාත්මක වෙනවා; අගමැති...(වීඩියෝ)

දෙසැ 02, 2021
  • මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට, මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වන බව, අග්‍රාමාත්‍ය මහින්ද
    රාජපක්‍ෂ මහතා පවසනවා.

    මෙරට මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන රටේ කීර්ති නාමය විනාශ කරන්න ඇතැමුන් උත්සාහ දරන බවයි අග්‍රාමාත්‍යතුමා කියා සිටියේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින්, මෙරට ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන "ඇසිදිසි" රක්‍ෂණාවරණ ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට අද (02) එක්වෙමින් අගමැතිතුමා මේ අදහස් පළ කළා.

    Latest News