පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම හමුවීමේදී චීනය සහ ශ්රී ලංකාව අතර ද්වී පාර්ශවික සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා සිදු කෙරිනි.
ශ්රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා අද (08) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.